තාත්ත අපේ කට්ට කාල අරන්දුන්න මට
බයිසිකලේ තෝ කෑවා මතකද පෙර දින
එපා කියද්දි නැගල ඒදණ්ඩක් උඩ
කෙලෙව්ව හැටි මතකද තොට පෙරදා බෝ දුර
බයිසිකලේ පැදගන්ඩත් ඉගැන්නුවේ මම
හති රටේ කරක් ගසා වින්කල් එක එක
මවුන්ටන් එකක් ගෙනැවිත් පරණ කඩේ කින
හදා දුන්න හැටි මතකද පෙරදා මං තොට
දහදාහට චැලි කට්ටක් කොහෙන්ද අරගන
දුන්නද තෝ එක වටයක් ආසාවට මට
පස්සේ කාලේ අරගත් අර ඩීටී පිප්ටිය
තල්ලු කලේ මං හිසකේ ගානට
රාගම යන්ඩ මං බස්නැවතුමේ ඉන්නේ
ත්රීවිල් කට්ටේ නැග තෝ දැක දැක යන්නේ
තව වෙන දිනක හයර් එකට මම නැග්ගේ
එකසිය තිහට දෙසියක්ම තෝ ගත්තේ